https://pulamusicweek.com/ https://dentsubrasilcases.com/ https://lemeilleurmarabout.com/ https://marigoldandmars.com/ daftar yosi88 https://gemesinaja.site/ https://midjerseyregionaaca.org/ https://mirrorthatlook.com/ https://ppid.bunghatta.ac.id/app/jepang/ https://keperawatan.pkr.ac.id/app/tuna55/ https://diklat.pjnhk.go.id/assets/app/kilau4d

Donation

ඔබේ පරිත්‍යාග

ඔබ ලබා දෙන සෑම රුපියලක්ම නිසි ලෙස කළමනාකරනය කරමින් උදෞ අවැසි අය හට සහය වීමට අප සූදානම්.

නොමිලේ පොත් ලබාදීම

පාසල් දරුවන් හට 2016 වසරේ සිට අප පොත් ලබා දීම සිදු අරනු ලැබේ. ඔබටත් මෙම දරුවන්ට අවශ්‍ය පොත් කට්ටලයක් අප හරහා ලබා දීමට දායක වීමට පුලුවන්.

දේශන සඳහා අනුග්‍රහය

පාසල් දරුවන් සහ තරුන ප්‍රජව සදහා සමාජ රෝග සහ මත්ද්‍රව්‍ය පිලිබඳ දැනුවත් කිරීම සඳහා ඔබේ සහයෝගය ලබාදිය හැක

සමාජ සේවා කටයුතු

ලේ දං දීමේ කඳවුරු පාරිසරික ක්‍රියාකාරකම් ඇතුලු වැඩසටහන් සඳහා ඔබට මේ මගින් අපට සහ ලබා දිය හැක.

Scroll to Top